Friday, July 30, 2010

පකිස්ථානය‍ට ගං වතුර තව දුර‍ටත් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානයේ ගංවතුර තත්වය තවදුර‍ටත් අධික වර්ෂාව හේතුවෙන් මර්ග රුසක් ජලයෙන් ය‍ට වි  ඇත.මේ වන විට පුද්ගලයින් 38 දෙනෙක් මිය ගොස් ඇති අතර නිවාස රුසක් විනාශය‍ට පත් වි ඇත.
ගංවතුර හේතුවෙන්  අතුරුදහන් වු පුද්ගලයන් සේවිමේ ක‍‍‍ටයුතු මේ වනවිටත් සිදු වන බවයි වාර්තා වන්නේ. මේසම් සුළං සමග වර්ෂාව ඇති විමෙන් තත්වය භායානක වි ඇතිබවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t