Friday, July 30, 2010

‍ටයර් එකක් ගන්නත් ලක්ෂ 30ක් ඕනේ.


ලෝකයේ වේගවත්ම හා මිල අධිකම මොටර් රථය Bugeti රථයයි.ජර්මනියේ සමාගමකට අයත් මෙම රථයේ උපරිම වේගය පැයට‍ 431Km මෙය ලංකාවේ මුදලින් රුපියල් කොටි 200ක් පමණ වේනවා.
එහි තිබේන  සුපිරි ටයරයක මුදල මිල රුපියල් කොටි200 පමණ වේනවා.එහි තිබේන සුපිරි ටයරයක මිල අපේ මුදලින් ලක්ෂ 30 වනවා. Bugeti යන්ත්‍රයේ රේඩියේටර් 10ක් තිබේනවා.තත්පර 2.6 තුලදි වේගය පැය‍ට 60 Km ලෙස වැඩි කරන්න පුලුවන්.

5 comments: