Friday, July 30, 2010

බිතන්‍යයේ න්‍යෂ්ටික තාක්ෂණය ඉන්දියාව‍ටත් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බිත්‍රන්‍යය අග්‍රමාත්‍යවරයා  ඉන්දියාවේ සංචාරයක.ඉන්දිය අග්‍රමාත්‍ය මන්මොහන් විසින් බිත්‍රන්‍ය අග්‍රමාත්‍යවරයා පිළිගත් අතර දෙරට අතර ආර්ථක සම්බන්ධතා ශක්තිමත් කර ගැනිමේ අරමුණින් දෙර‍ට අතර සාකච්චා ආරම්භ විය.
දෙර‍ට අතර සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කර ගැනිම‍ටද බලාපොරේතු වන බවයි ඔහුන් පවසන්නේ. බිතන්‍යයේ න්‍යෂ්ටික තාක්ෂණය ඉන්දිය‍ාව‍ටත් ලබා දිම‍ටත් බලාපොරේතු වන බවයි වාර්තා වන්නේ.ඉන්දියවට ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය අසනයක් ලබා දිම පිළිබඳව ද මෙහිදි බිත්‍රන්‍ය අග්‍රමාත්‍යවරයාගේ අවධානය යොමු වු බවයි වර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t