Saturday, July 24, 2010

නවදිල්ලි විලාසිතා දැක්ම



වාර්ෂිකව නවදිල්ලියේ පැවැත්වෙන විලාසිතා ප්‍රදර්ශනයේ සිවු වැනි දිනය ඊයෙ‍‍්ට යෙදි තිබුනා.සුප්‍රක‍ට සිනමා නලුවන් කිහිපදෙනෙක් එයට එක් විම කැපිපෙනෙන අංගයක් විය.
සතියක් පුරාව‍ට පැවැත්වෙන විලාසිත දැක්ම ඉන්දියාවේ නිර්මාණ කරුවන් සහභාගි වන නවම වු අද්දැකිමක් බවයි සියලු දෙනා පවසන්නේ. අනිලු කපුර් ද මෙම විලාසිතා ප්‍රදර්ශනය සඳහා නිර්මාණ කරුවෙක් වශයෙන් ඉදිරිපත් කිරිම විශේෂ කරුණකි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t