Saturday, July 24, 2010

ප්‍රහාරක ගුවන් යානා වල‍ට අපලයි (බි.බි.සි. ඇසුරිනි)




ඉන්දියාවේ ගුවන් හමුදාව‍ට අයත් Mig 27 වර්ගයට අයත් ප්‍රහාරක යානයක් බ‍ටහිර බොංගාල ප්‍රන්ත්‍රයේදි අනතුරට‍ පත්ව තිබේනවා.
එය අනතුර‍ට පත්ව ඇත්තේ යානය පියාසර කිරිම‍ට අරම්භ කර මිනිත්තු කිහිපයක‍ට පසුව බවයි වාර්තා වන්නේ.මෙම අනතුරින් පුද්ගලයෙක් මියගිය අතර යානයේ සිටි ගුවන් නියමුවා ඇතුලු ගම්වාසින් 25 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලැබා ඇති බවයි විදේස් මාර්ග වාර්තා කරන්නේ.වසරේ මේ දක්වා කාලය තුල බෙංගාල ප්‍රන්තයේ Mig 27 ප්‍රහ‍ාරක යානා 2ක් අනතුර‍ට පත් වී ඇති අතර,2001 වසරේ සිට මේ දක්වා Mig 27 වර්ගයේ යානා 12 අනතුරට පත් වී ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t