Saturday, July 24, 2010

රුවල් නවුකා තරගාවලිය ආරම්භ වෙලා. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


අන්තර් ජාතික රුවල් නවුකා තරගාවලිය ඩෙන්මාකයේ ඇල්ෆඩ් නගර අසල මුහුදේදි ආරම්භ වුනා.
නවුකා 84ක් සහ 3000 ක‍ට අධික කාර්ය මණ්ඩලයක් මේ සඳහා සුද‍ානම්ව සිටින බවයි වාර්තා වන්නේ.යුරේප‍ා ර‍ටවල වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ අරමුණ අන්තර් ජාතික මිත්‍රත්වය තහවුරු කර ගැනිම හා තරුණ නාවිකයන් පුහුණු කිරිම බවයි තරග සංවිධායකයින් පවසන්නේ. තරගාවලියට සමගාමිව ‍‍ඩෙන්මාකයේ සංස්කෘතික ප්‍රදර්ශනයක්ද පැවති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t