Saturday, July 24, 2010

මේහේමත් වැස්සක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉදිරි දින කිහිපයේදි චිනයට තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.චිනයේ නිරිත දිග හා ඊසාන දිග ප්‍රදේශ වල‍ට ලැබේන අධික වර්ෂාව තවදුර‍ටත් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.
සුළගේ වේගය පැය‍ට 128Km වේගයෙන් හමා ගිය බවයි වාර්ත‍ා වන්නේ.පසුගිය මාසයේ දකුණු දිග චිනය‍ට වැසි ආරම්භ විය.තවද චීනය‍ට නායයාමේ අවධානමක්ද පවතින බවයි වාර්තා වන්නේ.මෙමගින් වගාබිම් වල‍ට හා දේපල වල‍ට සිදුවි ඇති හානිය තක්සේරු කිරිමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t