Saturday, July 24, 2010

අපි දන්නේ හෙලා දකින්න තමයි (බි.බි.සි. ඇසුරිනි)


කොලොම්බියාව සමග ජාත්‍යන්තර සම්බන්ධතා අත්හැරිම ඇමරිකාව හෙලා දැක තිබේනවා.
කොලොම්බියාවේ  වාමාන්ෂික ගරිල්ලන්‍ට වේනිසියුලාවේ රුකවරනය සපයන බව‍ට කොලොම්බියාවේන් එල්ල වන චෝදනා වල‍ට වෙනිසියුලාව පිළිතුරු සැපයිය යුතු බවයි ඇමරිකා රජය පවසන්නේ.මේ අතර වාමාන්ෂික ගරිල්ලන්‍ට එරෙහිව ක්‍රියා කිරිම‍ සඳහා වෙනිසියුලාව සමග මනා සහයෝගිතාවක් අවශ්‍යය බවයි ඇමරිකා රජය වෙනිසියුලා රජය‍ට පවසා සිටින්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t