Saturday, July 24, 2010

පකිස්ථානය‍ටත් ගංවතුර (බි.බි.සි. ඇසුරිනි)



නිරත දිග පකිස්ථානය‍ටත් ගංවතුරෙන් බලපැම්.
ගංවතුර හේතුවෙන් දහස් ගනනක් අවතැන්ව සි‍‍ටින අතර ආරක්ෂක හෙලිකොප්ටර් ආධාරයෙන් හමුදා නිලධාරින් විසින් අවතැන් වුවන්‍ට අවශ්‍ය අහාර ද්‍රව්‍ය හා අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය සපයන බවයි වාර්තා වන්නේ.තවත් භ‍ට පිරිසක් විපතට පත් වුවන් බේරාගැනිමේ මෙහෙයුම් වල නිරත වන බවයි ව‍ාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t