Sunday, July 11, 2010

සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වුනේ කොහොමද? අපි ලගදිම කියනවා


ඉතා සාර්ථක ලෙස ඇස්ටොරොයිඩයක ද්‍රව්‍ය සාම්පල  පෘථවිය‍ට.ඉතා සාර්ථක ලෙස‍‍ට ඇස්ටොරොයිඩයක මත‍ට ගොඩ බැස්වු ප්‍රථම අභ්‍යවකාශ යානය භායබුසාය”.
මෙහි කුඩාම ද්‍රව්‍ය සාම්පල පවා අඩංගු වී ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.එවා අධ්‍ය‍යන‍ය‍ට භාජනය කිරිමෙන් අනතුරැව සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇති ආක‍ාරය පිළිබඳව බෝහෝ තොරතුරැ අනාවරනය කර ගැනිම‍ට  හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t