Sunday, July 11, 2010

අසීන්ටයි රිතික්‍ටයි මෙකද වෙන්නේ?



“iifa” උ‍‍‍ළෙල‍ට සහභාගි විමේ ප්‍රතිපළු විදින නලු නිළියන් ගොඩ‍ට අනේ, අසීන්‍ටත් එකතුවෙන්න වෙලා.සල්මන් ඛාන් විසින් නිපදවන රෙඩීහි ප්‍රධාන චරිත‍‍ය‍ට පන පොවන්නේ අසීන්.මේ අහිංසක අසීන්‍‍ට දුරකථන මාර්ග වලින් තර්ජන එල්ල වන බවයි වාර්තා වන්නේ.
අසීන් පවසන්නේ රෙඩී චිත්‍රප‍ටය‍ට දායක නොවන ලෙස තර්ජන එල්ල වුවද නොබියව මුහුණ දිම‍ට ආත්මශක්තියක් ඇ‍ය සතුව ඇති බවයි.අසීන්‍ට විතරක් නෙමෙයි රිතික්ටත් මේ ගැ‍ටලුව ප්‍රබලව බලපාලා.බාබරා ප්‍රධාන චරිත‍‍ය රගන කයිට්ස් (kites) දකුණු ඉන්දීය ප්‍රදේශයේ සිනමාහල්වලින් ක්ෂණිකව ගැලවි ඇත.ඔවුන්‍ට මේ හැම දේටම මුහුණ දෙන්න‍ට  සිදු වුනේ  “iifa” උ‍‍ෙළල‍ සහභාගි විම නිසයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t