Sunday, July 11, 2010

අහසේ යන්නත් පුලුවන් පාරේ යන්නත් පුලුවන්



ඇමරිකාවේ මැසවුසෙටිස්හි ටෙරෆුජා ඉංජිනේරැ ආයතනය පියාසර කර හැකි මෝ‍‍ටර් රථයක් නිපදවා ඇත.
1430 kg මුලු බරක් සහිතව පියාසර කල හැකි මෙම රථයේ නියමුවා සමග තවත් අයෙකු‍ට ගමන් කර හැක.පැය‍ට සැතපුම් සියක වේගයෙන් නෙ‍ාකඩවා සැතපුම් 450 ක් පියාසර කල හැකි අතර මහමගදී මෝටර් රථයක් ලෙස පැය‍ට සැතපුම් 70 ක වේගයෙන් ගමන් කල හැක.

2 comments:

  1. ඔයාම කමෙන්ට්ස් දාගන්නෙ මොකද? අපි වගේ නම වෙනස් කරලා දාගන්නකෝ http://lh6.ggpht.com/_7wsQzULWIwo/S6z9-FFVEeI/AAAAAAAAC94/T1IXnlT43-M/s800/emoticon-0178-rock.gif

    ReplyDelete