Sunday, July 11, 2010

බැරක් ඔබාමා ගාගා‍ට පැරදිලා



ලොව වැඩිම රසික සංඛ්‍යාවක් ඇති “Face Book”හි හිමිකාරිය ලෙස පොප් ගායිකා ගාගා පත්ව ඇත.ගාගා බැරක් ඔබාමා ද පසු කර වැඩිම රසික සංඛ්‍යාවක් එක්කරගෙන ඇත.
බැරක් ඔබාමාගේ මිතුරන් 9,824885 කි.ගාගා ඇති මිතුරැ සංඛ්‍යාව 10,673473 වේ.ලොව වැඩියෙන්ම බලපැමක් කල හැකි පුද්ගලයන් සියදෙනාගේ ලයිස්තුවේ ඉහල ස්ථානයක් ගැනිම‍ට ගාගා ‍ට හැකියාව ලැබි ඇතැයි වාර්තා වේ.තවද “Twitter” වෙබ් අඩවියේ ඇ‍ගේ රසික සංඛ්‍යාව මිලි‍යන 5 ක්ඉක්මවා ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t