Sunday, July 11, 2010

“Google Adsense” ගැන සියල්ල සිංහලෙන් (පළමු කොටස)



“Google Adsense” පිළිබඳව වර්තමානයේ සි‍ට අප කවුරැත් වැඩි අවධානයක් යොමු කර තිබේනවා.හැමෝම “Google Adsense” ගැන කාථා කරන මේ කාලයේදි අපි ඒ කියන්නේ “BSL NEWS” එකෙනුත් එ ගැන යම් දැනුවත් කිරිමක් කරන්නයි මේ අපේ සුදානම.
“Google Adsense” යනුවෙන් හදුන්වන්නේ වාර්තමානයේ ඉදිරියෙන්ම සිටින “Web marketing” වැඩසටහනයි.නමුත් මොවුන් සමග ක්‍රියා කිරිමේදි නම් ‍ටිකක් සැලකිලිමත් විය යුතු වෙනවා.එය‍ට හේතුව තමයි මොවුන්ගේ නීති පද්ධතිය නම් ඉතාමත් දැඩියි.එබැවින් සුලු වරදකින් හරි ගිණුම් අක්‍රිය කරන්නයි Google ආයතනය බලාගෙන ඉන්නේ.
අප‍ට නම් ඒ කියන්නේ සිංහල බ්ලොග් එකක් පවත්වාගෙන යන මේ අපි වගේ අය‍ට නම් Google ආයතනයත් එක්ක වැඩ කරද්දි විශාල අභියෝග යන් වල‍ට මුහුන දෙන්න සිද්ධ වෙනවා. Google අයාතනය විසින් වෙළද දැන්විම් ලබා දිමේ ක්‍රියාවලියේදි අපගේ වෙබ්අඩවි හා බ්ලොග් වල අන්තර්ගතය පිළිබඳව ඔවුන් වි‍ෙශ්ෂ අවධානයක් යොමු කරනවා.
එහිදි සිංහල භාෂාව සඳහා Google ආයතනය ප්‍රතිචාර නොදක්වන බැවින් වෙළද දැන්විම් ලබා ගැනිමේදි ගැ‍ටලු මතු වෙනවා. මෙවැනි කරැණු යම් ප්‍රමාණයකින් හෝ දැන සිටිමෙන් “Google” ආයතනය සමග වැඩ කිරිම‍‍ට අප‍ට වඩාත් පහසු වෙනවා.

1 comment:

  1. Sinhala Blogs Still Economically Useless For Srilanka.

    ReplyDelete