Sunday, July 11, 2010

සුරයන්ගෙත් සුරයා සල්මන්



“iifa”උළේල‍ට ආපු සල්මන් ඛාන්‍ට දකුණු ඉන්දියානු L.T.T.E හිතවාදින්ගේ තර්ජන වලින් නම් අඩුවක් නැති බවයි ආරංචි වෙන්නේ.
නමුත් ලංකාවේ සුන්දරත්වය දුටු සල්මන්ට ඔහුගේ නවතම චිත්‍රප‍ට‍ය වන රෙඩී ලංක‍ාවේදිම රැගත කිරිම‍ට සල්මන්‍ට අවශ්‍ය වුනා.මේ වන විටත් රැගත කිරිම් ආරම්භ වී ඇති අතර L.T.T.E හිතවාදින්ගේ තර්ජන වල‍ට නොනැමුන සල්මන් නම් ඇත්ත‍ටම විරයෙක්.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t