Thursday, July 29, 2010

තවමත් සිරුරු හදුනාගන්න බැරි වේලා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉකුත් සදුදා ඉරාකයේ සිදුවු බෝම්බ ප්‍රහාරයයෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ සිරුරු හදුනා ගැනිම අඛන්ඩව සිදු කෙරේ.මුස්ලිම් ජනතාව සහභාගි වු වි‍‍ශේෂ උත්සවයක‍් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල විය. මේ වන විට ජිවිතක්ෂය‍ට පත්වුවන් හදුනා ගැනිමේ ක‍ටයුතු දින 2ක් පුරාව‍ට සිදු කෙරෙමින් පවති බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබු 68 දෙනෙක් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්වයෙන්  පසුවන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t