Thursday, July 29, 2010

දැන් තිරගතවේ The Twilight Saga -Eclipse



‍ඩේවිඩ් ස්ලේඩ් හි අධ්‍යක්ෂණයෙන් සහ කැරම් රොෂෙන් ‍ෆෝල්ඩ් සමග වික්ගොඩිෆ්‍රීගේ නිෂ්පාදනයක් වන The Twilight Saga –Eclipse මේවන විට තිරගත වේ.මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර
මෙම චිත්‍රපටයේ පිටපත මෙලිසා රොසෙන් බර්ගේ විසින් ලියා ඇත.මෙහි රංගනයෙන් ක්‍රිස්ටන් ස්ටුර්ට්,රොබට් ෆැටන්ෂන්,ටේලර් ලෙන්ටර්,අය දායක වි ඇත.ත්‍රසජනක සිද්ධින් මගින් ප්‍රේක්ෂකයා මනංකල්පිත ලෝකය‍ට ගෙන යන අපුර්ව සිනමා ප‍ටයක් වන Eclipse හොලිවුඩ් චිත්‍රප‍ට පිය කරන රසික ජනතාව‍ට මෙය අපුර්ව අද්දැකිමක් එක් කරනු ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t