Thursday, July 29, 2010

වස් කාලය තායිලන්තයෙත් ප‍ටන් අරගෙන



තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා වස්වැසිම  හදුන්වන්නේ කාවේ ෂැන්සා නමිනි.වස් කාලය ආරම්භ වු බව  දැනුම් දිම‍ට සැම වසරක‍ම විශේෂ සැනකෙලි කාලයක් ආරම්භ වෙනවා.ඒ සැනකෙලිය වෙනුවෙන් පවත්වන ලද පෙරහැරක් ඊයේ පැවැත්වු බවයි වාර්තා වන්නේ.
ඒ සැනකෙලියේදි තායිලන්තයේ සංස්කෘතික අංග වලින් සහ විශාල ඉටි ප්‍රතිමා වලින්ද සමන්විත වු බවයි වාර්තා වන්නේ.මෙවර එම පෙරහැර‍ට විශාල ඉටි ප්‍රතිමා 10 ක්  එක් වු බවයි වාර්තා වන‍්නේ.විශාලම ඉටි ප්‍රතිමාව 20mක් වු බවයි වාරතා වන්නේ.භාවනා කටයුතු වල‍ට පහසු විම සඳහා විශාල ඉටිපන්දම් 2ක් ලබා දිම‍ද සාම්ප්‍රදායිකව පැවත එන චාරිත්‍රයක් බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t