Thursday, July 29, 2010

මියන්මාරයයි ඉන්දියාවයි හාදවේලා (බි.බි.සි. ඇසුරිනි)

ද්වි පාර්ශික සම්බන්ධතා ශක්තිමත් කිරිමේ අරමුණින් මියන්මාර හමුදාපති වරයා ඉන්දයාවේ සංචාරයක.සංචාරයේදි ‍මියෙන්මාර් හමුදා නායකයා ඉන්දිය ජනාධිපති ප්‍රතිභා පටේල් හා අග්‍රමාත්‍ය මන්මොහන් සිං සාකච්චා පැවැත්විය. ගිවිසුම් කිහිපයක‍ට අත්සන් තැබිමද මේහිදි සිදුවිය.මේ අතර මියෙන්මාර් සංවර්ධන කටයුතු සඳහා ඉන්දිය බැංකුවක් ඇමරිකා ඩොලර් මිලියන 250ක නය අධාර ලබා දි ඇති බවයි ආරංච් වන්නේ.එම හමුවත් සමග දෙර‍ට අතර වෙළද හා සංස්කෘතික සම්බන්ධතා වල වර්ධනය සිදු වනු ඇතැයි විදේස් වාර්තා සඳහන් කරයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t