Thursday, July 29, 2010

දැන් ව‍යසට ගියාට භය වෙන්න එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



වසස් ගත වුවන්ගේ ජිවිතේ දෛයිනික ක‍ටයුතු පහසු කිරිම සඳහා ජපානය නව රොබෝ තාක්ෂණ ක්‍රමයක් හදුන්වා තිබේනවා.ජපානයේ X-4 ප්‍රදර්ශනය සඳහා සුදානම් කර තිබු රොබෝවරුන් අතරින් වි‍ශේෂිත රොබෝ වර්ගයක් මේ සඳහා යොදාගෙන තිබේනවා.
දෘශ්‍ය තොරතුරු මතක තබා ගැනිම‍ට හැකි විම යම් භාණ්ඩයක් නැවත ලබා දිම‍ට හැකිවිම වැනි සුවිශේෂි හැකියාවන් පවතින බවයි වාර්තා වන්නේ.වැඩිහිටියන් රුකබලා ගැනිම මෙම රොබෝ මගින් පහසුවෙන් කල හැකි බවයි ඔවුන් පවසන්නේ.වසර 2015 වන විට ජපානයේ ජනගහනය 40% වනු ඇති බව‍‍ට ඇස්තමේන්තු කර තිබේනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t