Thursday, July 29, 2010

ඇමරිකාව පුදුම ර‍ටක් (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකාව හා ඊශ්රායල ඉරාන ජනාධිපති දැඩි විවේචනයට ලක්වේ.මැදපෙරදිග ර‍ටවල ඉදිරි මාස 3ක කාලයක් තුලදි හමුදා වැඩවර්ජනයක් සිදුකිරිම‍ට සුදානම් කර තිබිම එයට හේතුවයි.
රුපවාහිනි නාලිකාවක සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඉරාන ජනාධිපති වරයා මේ බව පැවසිය.බල ශක්තිය නිපදවිම සඳහා පමණක් ඉරානය න්‍යෂ්ඨක අත්හදා බැලිම් සිදුකරන බවයි ජනාධිපති වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t