Monday, July 5, 2010

රොමේනියාවට ජල ගැලිමක් (රොයිටර් නිව්ස් ඇසුරින්)



රොමේනියාවේ ගංවතුර‍ට කොටු වී සිටින පිරිස් බේර‍ා ගැනිමේ  සහන සේවා ක‍ටයුතු මේවන විටත් ක්‍රියාත්මකයි. සතියක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වය ඇති වී ඇත.
මේ තත්වය දකුණු දිග රොමේනියාවට හා බ‍ටහිර රොමේනියාව‍ට මේ තත්වය බලපා ඇති බවයි.වාර්තා වන්නේ,අවතැන් වුවන්‍ට සහන සැලසීම‍ට රොමේනියා රජය ක‍ටයුතු කරන කරමින් සිටි.

1 comment: