Monday, July 5, 2010

අභ්‍යවකාශ තරණය (බි.බි.සි. ඇසුරිනි)



අභ්‍යවකාශ මධ්‍යස්ථ‍ානය‍ට ගිය රැසියා යානය සාර්ථකව එම මධ්‍යස්ථානය‍ට ගොඩ බස්සයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදි සිටින ගගන ගාමීන් 6 දෙනා‍ට අවශ්‍ය අහාර, ඉන්ධන,උපකරණ, රැගෙන ගිය මෙම යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානය‍ට ගොඩ බැස්සවිම‍ට ගත් ප්‍රථම උත්සහය අසාර්ථක විය.එය ය‍ථා තත්ව‍ය‍‍ට පත් කිරිමේන් පසුව දෙවන වර යානය සාර්ථකව ගොඩබැස්වු බව ඇමරිකා නාසා ආයතනය පවසයි.

1 comment: