Monday, July 5, 2010

චීනයේ බස් රථයක ගින්නක්(රොයිටර් නිව්ස් ඇසුරින්)



වීනයේ කම්කරැවන් රැගත් බස්රථයක් ගිනි ගැනිමේන් පුද්ගලයන් 24 ජිවිතක්ෂය‍ට පත් වී ඇත.චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් අසල උමන් මාර්ගයක් තුලින් ගමන් කිරිමේදි ගිනි ගැනිම සිදු වී ඇතැයි වාර්තා වන්නේ.මෙම සිද්ධි‍යෙන් 19 දෙනෙක් තුවාල ලබා තිබේනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t