Monday, July 5, 2010

කවුරැ දිනයිද?(රොයිටර් නිව්ස් ඇසුරින්)



ඕස්ට්‍රේලිය‍ාව හා පකිස්ථානය අතර පළමු පන්දුවාර 20 20 තරගය අද අරම්භ වෙනවා තරගවලිය තරග 2කින් සමන්විත වේ. නිමා වු  ආසියානු කුසලාන තරගාවලියේදි දස්කම් දක්වන්න‍ට පකිස්ථානය සමත් වුයේ නැහැ. එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරගා වලියේදීද තරග 3ට 2ක් ලෙස ජය ගත්තේ එංගලන්තයයි.මේ වන විට කණ්ඩායම් දෙකම සිටින්නේ යම් පසුබැස්මක බැවින් මෙම තරගය ජය ගැනිම කණ්ඩායම් දෙක‍ටම ප්‍රභල අභියෝගයක් බවයි ක්‍රිඩා ලෝලීන් පවසන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t