Monday, July 5, 2010

දිනලත් පැරදිලා (රොයිටර් නිව්ස් ඇසුරින්)



6 වැනි වරටත් ලෝක පාපන්දු ශුරයන් විමේ බලාපොරොත්තුව බිද වැටුනු බ්‍රසිල කණ්ඩ‍ායම  සිය ‍ර‍‍ටට පැමිණියේ පරාජය තුරැලු කරගෙන.එහෙත් බ්‍රසිල පාපන්දු ලෝලින් නම් ඔවුන්ව පිළිගත්තේ සුපුරැදු ලෙන්ගතු කමින් කියලයි ආරංචිය.
අර්ධ අවසන් පුර්ව ව‍ටය‍‍ට පැමිණි බ්‍රසිලයට තරගයෙන් ඉවත් විම‍‍ට සිදුවුයේ නෙදර්ලන්තය හමුවේ ගෝල 2‍ට 1ක් ලෙස පරාජය විම හේතුවෙනි.පාපන්දු ලෝලින් බහුතරයකගේ සිහින බිදිමින් මෙවර “FIFA”  කුසලනාය බ්‍රසිලය‍ට අහිමි වුනා.


1 comment: