Monday, July 5, 2010

අපි දැන් ආරක්ෂිතයි (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



රැසියානු ජනාධිපති රටේ ඇත පෙරදිග සිදු කරන යුධ අභ්‍යාස නිරික්ෂණ චාරිකාවක නිරිත වෙයි.පැසිපික් සාගරයේ පැවැත්වෙන මෙම යුධ අභ්‍යස‍ය‍ට දහස්  සංඛ්‍යත හමුදා භ‍‍ට පිරිසක් එක්ව සිටිනවා. 2010 පැවැත්වෙන විශාලම යුධ අභ්‍යසය මෙය බවයි වාර්තා වන්නෙ අ‍ාසිය‍ා ශාන්තිකර කාලාපයේ තුල රැසියාවේ ආරක්ෂාව සහතික බව රැසියානු ජනාධිපති පවසයි.

1 comment: