Thursday, August 5, 2010

මේවා මීට වඩා හොද වෙන්න ඕනේ. (බි.බි.සි. ඇසුරිනි)



ගුවන් ගමන් ප්‍රමාධයකදි රුයක් ගත කිරිම‍ සඳහා ලෝකයේ තිබේන නරකම ගුවන් තොටුපොල ප්‍රංශයේ චාල්ස් නිකොන් ගුවන් තොටුපොල බව හෙලි  වී තිබේනවා.මේ බව යුරේපයේ ප්‍රක‍ට සංචාරක මග පෙන්විම් කරන වෙබ් අඩවියක් මගින් මේම කරුණු හෙලි කර තිබේනවා.
චාල්ස් නිකෝල් ගුවන් තොටුපෙලේ පළමු මගී පර්යන්තයේ ගුවන් ප්‍රමාධයක් සඳහා නොව සිය ගුවන් ‍යානය පැමිණෙන තෙක් සිටිම‍ සඳහා වත් නොසුදුසු ස්ථානයක් බවයි නිර්ක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.එය අධික ඝෝෂාකාරි සහ දිගු පොලිම් සහිත ස්ථානයක් බවයි මොවුන් පෙන්වා දෙන්නේ.මොවුන්ගේ පර්යේෂණ වල‍ට අනුව මොස්කවු, නවදිල්ලි,  වැනි ගුවන් තොටුපොලවල්ද මගීන් හ‍ට මෙම අමිහිරි අද්දැකිම ගෙන දෙන ගුවන් තොටුපොලවල් වල‍ට අයත් වන බවයි මොවුන් පවසන්නේ.

1 comment:

  1. මම හිතන්නේ "චාල්ස් ඩී ගෝල්" කියල ඕක නිවැරදි වෙන්න ඕන

    ReplyDelete