Monday, August 9, 2010

ඇමරිකාව ආක්‍රමණය කළ දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායම


“Wonder Girls” නම් දකුණු ‍කොරියානු පොප් සංගීත කණ්ඩා‍යම අද ලොව පුරා ජනප්‍රියවී ඇති බව රහසක් නොවේ.මොවුන් 2009 දී ඇමරිකානු සංගීත දර්ශකය‍ටද ඇතුළත්ව ඇත.මොවුන් “Nobody” ගීතය ඇමරිකානු සංගීත දර්ශකය‍ට ඇතුළත් වුණු පළමු දකුණු කොරියානු සංගීත කණ්ඩායමේ ගීතය බව‍ට ඉතිහාස ගතවී ඇත.
එමේන්ම මේ වසරේදිත් “Wonder Girls” ඇමරිකාවේ ප්‍රසංග පවත්වා එර‍ට තුළ ප්‍රබල ජනප්‍රියත්වයක් ලබා ඇත.සමහරුන් පවසන්නේ මොවුන් කොරියාවේ පමණක් නොව ලොකයේ විශිෂ්ටතම සංගීත කණ්ඩායම බවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t