Monday, August 9, 2010

ඇයි අපි‍ට මේහෙම සලකන්නනේ(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊයේ උත්ඝෝෂණයක් පැවැත්වුනා.මෙම උත්ඝෝෂණය‍ට සහභාගි වී සිටියේ කාශ්මිරයේ අවතැන් වු පුජකවරුන් පිරිසක් කාශ්මිරයට නැවත සාමය උදානොවන බව කියා කැගසනඅය රට පුරා විසිරි සිටින කාශ්මිර පුජකවරුන් ගැන කථා නොකරන බව‍යි මොවුන් විසින් එල්ල කරන චෝදනාව.මේ දින වල කාශ්මිරයේ පවතින ගැටුම්කාරි තත්වයන් හේතුවෙන් මියගිය පිරිස 40ක‍ට අසාන්න බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t