Monday, August 9, 2010

නවීන තාක්ෂණය සමග මධුරි ඔබ හමුව‍ට


තවමත් බොලිවුඩ් සිනමාවේ නර්තන රුජින ලෙස විරුධාවලි ලබා සිටින සහ දුටුවන්ගේ සිත් වසග කරන සුන්දර සිනහවක‍ට උරුමකම් කියන සුරෑපි මධුරි ඇගේ මිලියන ගණනක් දෙස් විදෙස් රසික රසිකාවියන් වෙනුවෙන් ඇගේ  තොරතුරු සෘජුව  ලබාගතහැකි සාමාජීය ජාල අඩවියක් නිර්මාණය කිරිමට වෙහෙසනා බවයි අන්තර්ජාල පුවත් වාර්තා කරන්නේ.
මධුරි පවසන්නේ  ඇමරිකා‍වේ පිහිටි සුපිරි සමාජ ජාල අඩවියක‍ට තමා වෙනුවෙන් නිවැරදි සමාජීය වෙබ් අඩවියක් නිර්මාණය කිරිම‍ට භාරදුන් බවයි.80-90 දශකවල බොලිවුඩ් රුජින ලෙස හැදින්වු මධුරි ලගදිම නවින තාක්ෂණය ඔස්සේ ඔබ සමග සෘජුවම සම්බන්ධ වනු ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t