Monday, August 9, 2010

ගෙම්බා දැන් ලේසි සතෙක් නෙමේයි(බි.බි.සි. ඇසුරිනි)


ශෛල කර්මයක අවසානයේ තුවාල වු ස්ථානය මැසිම සඳහා නුල් යොදාගනිමින් මෙතෙක් කළ සාම්ප්‍රදායික ක්‍රම‍‍යට දැන් නැවතිමේ තිත තබන්න‍ට කාල‍යයි.ශෛල්‍ය කර්මය අවසානයේ සුදු කරන මෙම ක්‍රියාව සඳහා ගෙම්බන්ගේ පි‍‍ට ප්‍රදේශයේ ඇති ශ්‍රාවයක් යොදාගෙන නැවත මෙම තුවාල සුව කිරිමේ ක්‍රමයක් ‍ සොයාගෙන ඇති බවයි වර්තා වන්නේ.
මෙම ගෙබි විශේෂය උඩර‍ට ප්‍රදේශයේ කැලැ ආශ්‍රිත ප්‍රදේශ වල ජිවත් වන අතර මේ  පිළිබඳ පරික්ෂණයන් මෙරට සිදු කර ඇති බවයි වැඩි දුර‍ටත් වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t