Monday, August 9, 2010

සුනඛයින්‍ටත් දැන් ලේසියෙන් බේහෙත් ගන්න බෑ (බි.බි.සි. ඇසුරිනි)


ඇමරිකාවේ සුරතල් සතුන් වෙනුවෙන්ම නිර්මාණය වු අති සුපෝකභෝගි රෝහලක් ගැන වාර්තා වෙනවා.සුරතල් සතුන්ගේ රෝග නියමාකරයෙන් හදුනා ගැනිම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ‍රෝහල් අතරින් පමුඛ ස්ථානය මෙම රෝහල‍ට හිමිවන බවයි වාර්තා වන්නේ.
හෘදස්පන්දනය බැලිමේ උපකරණ හා විකිරණ තාක්ෂණය යොදා ගෙන ප්‍රතිකාර කරිම් සිදුකරන බවයි වාර්තා වන්නේ.වකුගඩු බද්ධයක් සඳහා ඇමරිකානු ‍ෙඩාලර් 40ක පමණ මුදලක් වැය වන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t