Monday, August 9, 2010

ඉන්දිය‍ාවේ ගංවතුර තවදුර‍ටත් (බි.බි.සි. ඇසුරිනි)



ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක දැඩි ගංවතුර තත්වයක්, ගංවතුර තත්වයක් ඉන්දියාවේ උතුරු ප්‍රදේශ වල‍ට වැඩිහානියක් සිදු වි ඇති බවයි වාර්තා වන්නේ.ගංවතුර හේතුවෙන් 140ක‍ට අසාන්න පිරිසක් ජිවිතක්ෂ‍ය‍ට පත් වු අතර 400 පමණ අතුරු දහන් වි ඇති බවයි වාර්තා වන්නේ.
ගංවතුරෙන් විදේශිකයන් කිහිපදෙනෙක් පිඩාව‍ට ලක් වි ඇති බවයි වාර්තා වන්නේ.මේ ගංවතුර හේතුවෙන් සන්නිවේදන පද්ධතියන්‍ට දැඩි හිනියක් සිදුවි ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t