Wednesday, July 28, 2010

අපි 2012 ඕලිම්පික් තරගාවලියට සුදානම් (බි.බි.සි. ඇසුරිනි)

දැඩි ආර්ථක අර්බුධ හමුවේ උවද 2012 ඕලිම්පික් උළෙල උත්කර්ශවත් පැවැත්විමට  බිතාන්‍යය සුදනම් වෙයි.ඕලිම්පික් උළෙල සඳහා ලන්ඩන් නුවර බිලියන ගනනක් වියදමින් ඉදිකිරිම් සිදු කෙරේමින් පවති.
ඉදිකිරිම් හා යටිතල පහසුකම් වෙනුවෙන් ඇමරිකා ඩොලර් බිලියන 9.3 කට අධික මුදලක් වෙන්කො‍ට ඇත.ඕලිම්පික් උද්‍යානය  වර්ග 2.5Km කින් යුක්ත වේ.එයි දිනක‍ට ආසන 700 ක් පමණ ප්‍රමාණයක් ඉදිකරන බවයි වාර්තා එරට ආරංචිමාර්ග සඳහන් කරන්නේ.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t