Wednesday, July 28, 2010

ඇයි ඉරාක‍‍‍ය‍ටම මෙහෙම වෙන්නේ. (බි.බි.සි. ඇසුරිනි)



ඉරාකයේ කර්බලා නුවර සිදුවු බෝම්බ පිපිරිම් 2කින් 25 දෙනෙකු මරණය‍ට පත් වු බවයි වාර්තා වන්නේ.ප්‍රහාරයේ ඉලක්කය වුනේ ශියා මුස්ලිම් දේවස්ථානයක්.
කාර් බෝම්බ දෙකක් මගින් මෙම ප්‍රහාරය සිදු කර බවයි වාර්තා වන්නේ.මියගිය අය අතරින් බහුතරය අගමික වතාවන් සඳහා පැමිණ සිටි ශ්‍රියා බැතිමතුන්ය.තවත් 50 දෙනෙකු‍ට අධික පිරිසක් මෙම බෝම්බ  ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t