Wednesday, July 28, 2010

මොස්කවු අගනුවර දුමේන් වැසියයි. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



රුසියාවේ මොස්කවු අගනුවර දුමේන් වැසියයි.එය‍ට හේතුව මොස්කවු නුවර හෙක්ටයාර 17 ක පමණ ප්‍රමාණයක පැතිර පවතින ලැවුගිනි තත්වයයි.
මේහේතුවෙන් ගුවන් ගමන් වල‍ටද බාධා එල්ල වි ඇති බවයි වාර්තා වන්නේ.අධික දුම හේතුවෙන් නගර වාසින්‍‍ට ස්වසන අබාධ හ‍ට ගෙන ඇත.ගමනා ගමන ක‍ටයුතු වලට දැඩි බාධා මතුව තිබේ.කෘෂිකර්මාන්ත හා වන ජිවින්ගේ පැවැත්ම‍ටද මෙමගින් දැඩි බාධා එල්ල වි ඇති බවයි පරිසරවේදින් පවසන්නේ.


No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t