Wednesday, July 28, 2010

පුංචි රන්ඩුවක් ජනවාර්ගික ගැටුමක් වේලා. (බි.බි.සි. ඇසුරිනි)


තුර්කි ජාතිකයන් විශාල පිරිසක් එර‍ට පොලිස් මුලස්ථානය ඉදිරිපි‍ට දැවැන්ත උත්ඝෝෂණයක් සංවිධානය කර තිබේනවා.
අන්තවාධි අවිගත් පිරිසක් විසින් පොලිස් නිලධාරින් 4 දෙනෙකු ඝාතනය කිරිම හෙලාදැකිම මෙම උත්ඝෝෂණයේ අරමුණයි.උත්ඝෝෂකයින් කලහා කාරි අන්දමින් හැසිරිම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරිම‍ට පොලිසිය‍ට සිදු විය.මේ වන විට මෙම ගැටුම් කාරි තත්වය ජනවාර්ගික ගැටලුවක් බව‍ට පත් වි ඇති බවයි වාරතා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t