Wednesday, July 28, 2010

පකිස්ථාන ගුවන් යානායවක් අනතුර‍ට පත්වේ. (Breaking News)



තුර්කියේ සිට කරච්චි හරහා ඊස්ලාමාබාද් අගනුවර වෙත පියා‍සර කරමින් සිටියදි යානය අනතුර‍ට පත්ව ඇති බව ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි.යානය තුල මගින් 146 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සිටි බවයා වාර්තා වන්නේ.
කදුකර ප්‍රදේශයේ අනතුර‍ට පත්වු මෙම යානය ගිනි ගනිමින් පවතින අකාරය පකිස්ථානු මාධ්‍ය විසින් විකාශය කරේය.අයහපත් කාලගුණය මෙම අනතුර‍ට හේතුව වන්න‍ට ඇතැයි විශ්වාස කේරේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t