Wednesday, July 28, 2010

‍නේටෝ හමුදාවට ඇෆ්ගනිස්ථානයෙන් චෝදනා. (බි.බි.සි. ඇසුරිනි)



සාමාන්‍ය වැසියන්‍ට ප්‍රහාර එල්ල කිරිමේ වගකිම භාරගන්නැයි ඇෆ්ගනිස්ථාන ජනාධිපති නේටෝ හමුදාවට චෝදනා කරයි.
ඇෆ්ගනිස්ථානයට නේටෝ හමුදාව එල්ල කර රොක‍ට් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 52 ජිවිතක්ෂය‍ට පත්වු අතර මිය ගිය අය අතර වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.හමුදාව මී‍ට වඩා වගකිමකින් අ‍ාරක්ෂක ක‍ටයුතු සිදු කර යුතු බවයි ජනාධිපති පවසන්නේ.මෙම චෝදනාවට‍ පිළිතුරු වශයෙන් නේටෝ හමුදා අංශ ප්‍රකාශ කර ඇත්තේ තලෛයිබාන් කැරලි කරුවන් ‍වෙත එල්ල කර ප්‍රහාරය වැරදිමකින් සාමාන්‍ය ජනාතාව වෙත එල්ල වු බවයි ඔවුන් පවසන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t