Wednesday, July 28, 2010

අභ්‍යවකාශ මධස්ථානයෙන් එලියට ඇවිල්ලා


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානයේ සිටින රුසියානු අභව්‍යාකාශ ගාමින් දෙදෙනෙක් ඊයේ ඉන් පි‍‍ටතට පැමිණියා.එම අභ්‍යවකාශ සක්මනේ අරමුණ වී තිබේන්නේ ක්‍රියා විරහිත වු කැමරාවක් අලුත්වැඩියා කිරිම
සහ මධ්‍යස්ථානයේ අලුත්ම මැදිරියක‍ට කේබල් සවිකිරිම‍ටයි.
අභව්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නොයෙකුත් සැපයුම් ගෙන එන ස්වකිය යානා පරික්ෂශනය කිරිම‍ට මෙම කැමරාව යොදා තිබේනවා.අලුතින් සවිකර මැදිරියද භාවිතා වන්නේ භාණ්ඩ ගබඩා කරගැනිම‍ට සහ තවත් එක් විද්‍යාගරයක් ලෙසටයි.එවා සවිකිරිම‍ට අගෝස්තු 5 වැනිදා තවත් අභ්‍යවකාශගාමින් දෙදෙනෙක් පිටත‍ට පැමිණිම‍‍ට නිමිත බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t