Thursday, July 15, 2010

මිත්‍රත්වයේ දැත දිගුකරන් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉන්දීය විදේශ අමාත්‍ය S.M ක්‍රිෂ්ණා පකිස්ථානයේ සංචාරයක නිරත වෙයි.
පකිස්ථානය හා ඉන්දියාව අතර ඇති මිත්‍රත්වය සහ සාම‍ය යලි ගොඩනැගිමේ අරමුණින් මෙම සංචාරය සිදු කරන  බව ‍‍ඉන්දිය විදේශ අමාත්‍යවරයා පවසයි.පකිස්ථානයේ ඉස්ලාමාබාත් අගනුවර‍ට පැමිණි විදේශ අමාත්‍යවරයා පකිස්ථාන විදේශ අමත්‍යවරයා විසින් පිලිගනු ලැබේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t