Thursday, July 15, 2010

යුරෝපා බ්‍රසිල සමුලුව ඇරබේ.(බි.බි.සි. ඇසුරිනි)



හතර වැනි යුරෝපා බ්‍රසිල  ව්‍යාපාරික සමුලුව ඇරබේ.
බ්‍රසිල ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සමුලුව ආරම්භ විය.බ්‍රසිලය සහ යුරෝපය අතර පවතින වෙළද සහයෝගිතාව‍ය  තව දුර‍ටත් වර්ධනය කර ගැනිම සඳහා පවතින ගැ‍ටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්චා කෙරේ.යුරෝපා හවුලේ ප්‍රධානින් හා යුරෝපා සංගමයේ නියෝජිතයෝ සමුලුව‍ට සහභාගි වී තිබේ.2014 ලෝකපාපන්දු කුසලානය සහ 2016 ඕලිම්පික් ක්‍රිඩා උළෙල බ්‍රසියේ  පැවැත්විම‍ට මේ වනවිටත් සැලසුම් කරමින් පවති මේ පිළිබඳවද වැඩි අවධානයක් මෙවර සමුලුවේදි ලැබිනි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t