Thursday, July 15, 2010

A.R රහුමාන්ගෙන් අලුත් වැඩක් (බි.බි.සි. ඇසුරිනි).



A.R රහුමාන්ගෙ නවින සංගිත ප්‍රසංග්‍ර මාලාව ලන්ඩන් අගනුවරදි ලෝව පුරා ජනාතාවගේ අදාරය‍ට ප්‍රාත වු A.R රහුමාන්ගේ ගිත සංදර්ශන මාලාවක් ලන්ඩන් නුවර පැවැත්විම‍ට ක‍ටයුතු සුදානම් කර ඇත.
මෙම ප්‍රසංගය සඳහා ඉන්දිය නර්තන කණ්ඩායම් කිහිපයක් සහභාගි විම‍ටද නියමිතයි.බිතන්‍ය ,ඇමරිකාව ඇතුලු ‍රටවල් රැසක රහුමාන්ගේ සංගිත ප්‍රසංග සුදානම් කර තිබුන “slum dog millionaire”චිත්‍රප‍ටයේ සංගිතය වෙනුවෙන් ඔස්කා සම්මානයද රහුමාන්‍ට හිමි විය.මේ හේතුවෙන් රහුමාන්ගේ සංගිතය‍ට ලෝව පුරා විශාල ඉල්ලුමක් බිහි වි තිබේ.මෙම වසරක කාලයක සි‍ට ලන්ඩන් නුවර A.R රහුමාන්ගෙ ඇල්බම් 40,000ක‍ට ආසන්න ප්‍රමාණයක් අලෙවි වි ඇතැයි ආරංචි වේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t