Thursday, July 15, 2010

මිනිස් ජිවිත වල‍ට ගරැ කරන්න. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



අල්කයිඩා ප්‍රහාරක කණ්ඩායම් ජිවිත වල වටිනාකම‍ට ගරැ නොකරන බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබමා  පවසයි.
උගන්ඩාවේ බොම්‍බ ප්‍රහාරය තරයේ හෙලාදකිමින් ඔබාමා මේ බව පවසා ඇත.මෙම බෝම්බ පුද්ගලයෝ74 දෙනෙක් ජිවිතක්ෂය‍ට පත්වුහ.උගන්ඩාව සෝමාලියා රජය‍ට පක්ෂපාති විම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර බව අල්ෂාවාබ් ත්‍රස්ත කණ්ඩායම්  ප්‍රකාශ කරයි.ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙම ත්‍රස්ත සංවිධාන වල‍ට මෙලෙස මිනිස් ජිවිත සමග සෙල්ලම් කිරිම‍ට ඉඩ  නොදිය යුතු බවයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t