Thursday, July 15, 2010

විමසිලිමත්වන්න? (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


පසුගිය වසරේ පමණක් රැසියාවේ ජලයේ ගිලි මිය ගිය සංඛ්‍යාව 1244ක් බව එර‍ට ආරංචි මාර්ග පවසයි.
බොහෝ මරණ වල‍ට හේතුව අධික ලෙස මත්පැන් පානය කර දිය නැම‍‍ට ගිය වි‍ට බවයි එර‍ට සමික්ෂණ වාර්තා ප්‍රකාශ කරන්නේ.තවද තහනම් කරන ලද  ප්‍රදේශ වල දියනැම‍ට යාමේන්ද මෙම අනතුරැ සිදු වන බවයි සමික්ෂණ වාර්තා හෙලිකරන්නේ. මේ ගැටලුව රැසියාව‍ට පමණක් නොව ලොවපුරා වෙසෙන සියලු ර‍ටවාසින්‍ට පොදු වු ගැටලුවකි.



No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t