Thursday, July 15, 2010

රැසියාවේන් ඇමරිකාව‍ට ආරාධනා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



වේලදාම සහ අයෝජනය සඳහා ඇමරිකා යුරෝපා සංගමය සමග නව සන්ධානයක් ‍ගොඩනැගිය යුතු බව රැසියානු ජනාධිපති දිනිත්‍රි මෙන්ඩලි පවසයි.
මෙම ප්‍රකාශය මගින් රැසියාව විදේශ සම්බන්ධතා වල වැදගත් පරිවර්තනයක‍ට ලක් කිරිම‍ට හැකිවනු ඇතැයි විශ්ලේෂකයන්ගේ අදහසයි.පවතින මුල්‍ය අර්බුධ හේතුවෙන් රැසියාව තෙල් සහ වායු අපනයන පිළිබඳව වාසි තබා එවා පවත්වාගෙන යාම‍ට සිදුව තිබේනවා.ඒ සඳහා විදේශ සහ‍යෝගිතාව‍ය හා තාක්ෂණය ලබා ගැනිම‍ට අවශ්‍ය බවයි දිනිත්‍රි  පවසන්නේ.රැසියාවේ නව පෙරලියක් ඇති කිරිම‍ට හැකි වු ජනාධිපති වරයෙක් ලෙස දිනිත්‍රි මෙන්ඩලි සැලකිය හැකි බව ලොව පුරා විශ්ලේශකයින්ගේ මත‍යයි.

2 comments:

  1. ඔයා හැම වෙලාවෙම රු - රැ කරනවනේ

    ReplyDelete
  2. අනේ අයියා රැ ලියන්න මම දන්නෙ නැනෙ රැ විතරක් නෙමෙයි මම ගොඩක් අකුරැ ලියන්න දන්නෙ නැ යුනිකෝඩ් වල :f

    ReplyDelete