Thursday, July 15, 2010

ඇතුවත් බැරි නැතුවත් බැරි ---?(බි.බි.සි. ඇසුරිනි)


චීනය ඇතුලු පෙරදිග රටවල් කිහිපයක‍ට ගංවතුරෙන් බලපැම් එල්ල වෙද්දි ඉන්දියාවේ රාජස්ථානවැසියන් දැඩි නියගයකින් පිඩා විදින බවයි වාර්තා වන්නේ.
රාජස්ථාන ප්‍රන්තය සැලකෙන්නේ අඩුම වර්ශාපතනය ලැබේන ප්‍රන්තය ලෙස‍ටයි.වර්ෂාව නොලැබිම හේතුවෙන් ජලය සලසා ගැනිම සඳහා දෛයිනිකව පැය පහක් හයක් අතර කාලයක් ජලය ලබා ගන්නා ස්ථාන වල රැදි සිටිම‍ට සිදුව තිබේනවා.ඉදිරි දින කිහිපයකදි මෙම ප්‍රන්ත වල‍ට ජලය නොලැබු‍නොත් වෙනත් ප්‍රදේශ වල සි‍ට දුම්රිය මාර්ගයෙන් ජලය ගෙනඑම‍ට පියවර ගන්නා බව ප්‍රන්ත බලධාරින් පවසයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t