Wednesday, July 7, 2010

ඇමරිකාවේ ප්‍රසාදය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊශ්රායලය‍ට පනවා තිබු තහනම ලිහිල් කිරිම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිතුමාගේ ප්‍රශංසාව පලකරේ.
ඊශ්රායල් අග්‍රමාත්‍යය  වරයාගේ සංචාරය අතරතුරදි ජගත් සංවිධාන මහා ලේඛම් බැංකිංමුං හමුවිම‍ටද නියමිත බවයි වාර්තා වන්නේ.මේ අතර ඊශ්රායල් අග්‍රමාත්‍යවරයා ඇමරික‍ානු ජනාධිපති සමග සාකච්චා පැවැත්විම‍ට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර තිබු බවයි ව‍ාර්ත‍ා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t