Wednesday, July 7, 2010

හරි හරි ඔයා ගැහැණු ළමයෙක් (බි.බි.සි. ඇසුරිනි)



මීටර 800 ලෝක ශුරි වන දකුණු අප්‍රිකා‍වේ කාස් සෙමේනියා ක්‍රිඩාකාවියක් බව අන්තර් මලල ක්‍රිඩා සම්මේලනය තහවුරැ කර තිබේනවා.
පසුගිය වසරේ ජර්මනියේ බර්ලින් හි පැවති ලෝක ශුරතා මලල ක්‍රිඩා උලලේදි පැවති මී‍‍ටර් 100 ඉසවුව ජයගැනි‍මෙන් අනතුරැව කාස් සෙමේනියා ක්‍රිඩිකාවක් නොව ක්‍රිඩකයෙක් බව‍ට සැකයක් මතු වී තිබුනා. අන්තර් ජාතික මලල ක්‍රිඩා සංගමය මෙම චෝදනාවෙන් ඇය නි‍දොස් බව ප්‍රකාශ කිරිමෙන් අනතුරැව ඇයට නැවතත් තරග බිම‍ට පිවිසිමට අවස්ථාව හිමි වුනා.මෙම පර්යේශන හේතුවෙන් ඇය‍ට තරග රැසක් අහිමි වුනා.පසුගිය බර්ලින් මලල ක්‍රිඩා උලලේදී මීටර 800 ‍‍ඉසවුව මීනිත්තුවයි තත්පර 55.45 කාලයකින් නිමා කලේ 2010 වසරේදි එම ඉසවුව සඳහ‍‍ා ලෝකයේ ‍වේගවත්ම කාලය වාර්ත‍‍ා කරමිනි.

1 comment: